ජෝතිෂ්‍යය ලිපි

ඔබත් වාහන හිමියෙක්‌ද? සැක හැර දැනගන්න

වර්තමාන ජන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී අපට පෙනෙන දෙයක්‌ තමා කෙනෙක්‌ අධි සුඛෝපභෝගී ඉතා මිල අධික යාන වාහනවල ගමන් කරනවා තවත් කෙනෙක්‌ සාමාන්‍ය වාහනයක ගමන් කරනවා. ඒ වගේම මේ සමාජයේ විශාල පිරිසක්‌ බස්‌වල තෙරපි තෙරපි දහදුක්‌ විඳිමින් තම තමන්ගේ ගමන් අවශ්‍යතා සපුරා ගන්නවා.

මෙවැනි ස්ත්‍රීන් සමඟ දීග කන්න බැහැ

මෙලොව උපත ලබන සියලුම මනුෂ්‍යයෝ ළදරු වියේ පටන් ක්‍රමයෙන් වැඩී යෞවනත්වයට පත්වූ පසු විවාහ දිවියට පා තැබීම සිරිත වේ. විවාහය ප්‍රමාද වී ක්‍රමයෙන් වයස ඉක්මවා ගොස් විවාහ නොවී සිටින ස්ත්‍රී පුරුෂ පිරිසක්ද සිටිති.

විවාහ රේඛාව උඩට විහිදුනොත් උසස් කෙනෙක් අත ගනී

ඔබට සහකරුවකු හෝ සහකාරියක ලැබේද? නොලැබේද? ලැබුණත් යහපත් පවුල් ජීවිතයක් ගත කළ
හැකිද? අතරමඟදි පවුල් ජීවිතය කඩා වැටේද? නැතහොත් වෙනත් මොනයම් හෝ කාරණයක් සිදුවේද යන වග

කාන්තාවගේ මුහුණ පුර සඳ වුවත් ලග්නයේ සඳු ඊට වෙනස්‌ය

කාන්තාවකගේ මුහුණ පුරසඳක්‌ බවට පැරණි කවියෝ උපමා කොට තිබේ "පුර සඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ... යනාදි වශයෙන් වත්මන් ගීතද දක්‌නට ලැබේ.

මරණින් පසු ලබන උපත

දෙක සහ හත අධිපතින්ගේ දශා, මහ දශා, අතුරු දශා වශයෙන් ලැබුව විට ජන්මියාට මාරකයෑයි ජ්‍යෝතිෂ සිද්ධාන්ත වල සඳහන් වේ.

පැන පැන දෙන රාහු සියල්ල සැනෙකින් ආපසු ගිල ගනී

රාහු ග්‍රහයාද පාපී ග්‍රහයෙකු වශයෙන් සැලකේ.රාහු 03,06,10,11 යන භවවලට සුබ යැයිද සැලකේ.
පොදු භාවවලට රාහු අශුභයැයිද සැලකේ. නමුත් අපි කලින් ලිපිවල ශනි සහ කුජ කීවාක් මෙන් රාහු වාසිදායක ග්‍රහයන්ගේ රාශි නැකැත් හා උපස්ථානවල සිටි කල කුමන භාවයක වුවත් යහපතක් ගෙනදේ‍.

ජන්මීන් ධනවත් කරවන ග්‍රහ බලපෑම්

"ධනවාන් බලවාන්".... ලෝකේ යනුවෙන් ප්‍රකාශිත වන පරිදි ධනවතා බලවතා බව පැවසෙයි. එය අද සමාජය දෙස බලන විට අපට පෙනී යන කරුණකි.

වාසනා මහිමය මතුකරන ධර්ම ත්‍රිකෝණය

මෙලොව උත්පත්තිය ලබන්නා වූ සෑම මනුෂයකුටම උත්පත්ති වේලාවක් පවතී. එම උත්පත්ති වේලාවට අනුව සාදනු ලබන කේන්දර සටහන ත්‍රිකෝණ සතරකට බෙදා දැක්විය හැකි වේ.

රවි-කුජ මිථුන රාශි ගතවීම ඔබේ ලග්නයට කෙසේද?

ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධානියා වන රවි (ඉරු) ලෝකයාට ජීවය, උෂ්ණය ආලෝකය සලසා දෙයි. කේන්ද්‍ර හිමියාට ශරීර ශක්‌තිය, ආත්ම බලය, ප්‍රසිද්ධිය, කීර්තිය ඥන හා ධාරණ ශක්‌තිය, ලබා දෙයි. රැකියා තනතුරු ලබාදීම හා රැකියා තනතුරුවලින් පහකිරීම කරනු ලබන්නේ ද රවි විසින්මය.

ඔබේ සහකාරිය ඔබට වාසනාව ගෙන එන රැජිණක් ද ?

මනහර අඟ පසඟින් වැඩුණු කාන්තාව සිරිලියක් මෙන්ම සිතූ පැතූ දේ ඉටු කර දෙන භාග්‍යවන්තියකි.

සෙනසුරා රජෙක්ද හිඟන්නෙක්ද ?

ශනි හෙවත් සෙනසුරු යැයි කී පමණින් බොහොදෙනා බියට පත් වෙති. එනමුත් සෙනසුරු ග්‍රහයාගේ හොඳ මෙන්ම නරකද සම්මිශ්‍රණය වී තිබේ. සෙනසුරු ඒරාෂ්ටකයට තරම් බොහෝ දෙනා බිය නොවන වෙනත් කරුණක් නැති තරම්ය.

ගුරු මාරුවට පෙර එන කුජ මාරුව ඔබේ ලග්නයට කොහොමද?

ග්‍රහලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් අඟහරු ග්‍රහයා එළැඹෙන 2015 ජුනි මස 16 වැනි අඟහරුවාදා පෙ.ව. 01.08ට මෙතෙක් ගමන් ගත් සිය සම රාශියක් වූ වෘෂභ රාශියෙන් මිදී සිය සතුරු රාශිය වූ මිථුන රාශියට පිවිසෙයි.

විවාහ පොරොන්දම් බලා දැකිය නොහැකි කරුණු හතරක්‌

පොරොන්දම් බලා, නැකත් සාදා, ජයටම උත්සව පවත්වා වසර කිහිපයකින් අතරමං වූ විවාහකයන් ගණන සුළුපටු නොවේ.

ජුනි 05 සිට ජූලි 02 දක්වා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව ලග්න පලාපල

2015 ජුනි 05 සිට ජූලි 02 දක්වා කාලවකවානුව මේෂ ලග්න හිමියන්ට සුබදායක තත්ත්වයක් උදාවිය හැකි මාසයකි. රැකියා කටයුතුවල උසස් ප්‍රගතියක් මෙන්ම රැකියාවල උසස් තනතුරු සඳහා පවත්වනු ලබන තරග විභාගාදියෙන් නිසැක ජය ලැබෙන කාලසීමාවකි.

ජ්‍යෝතිෂයට අනුව පිරිමින් මෙහෙමලු

බොහෝ කාන්තාවන්ට පිරිමින් අවශ්‍ය වන්නේ වැඩ ගැනීමට පමණකි. මේ නිසා අද වීරවරයෙකු ලෙස සලකන පිරිමියාව කාන්තාව විසින් හෙට නෝංජලයෙකු ලෙස නම් කිරීමද කරනු ලබයි. කාන්තාවන් ඔවුන්ගේ වාසිය වෙනුවෙන් එසේ කළද ජ්‍යෝතිෂයට අනුව පිරිමින් වර්ග කෙරෙන්නේ ඒ අන්දමට නොවේ.

ඔබේ ආත්මය පාලනය කරන ග්‍රහයා

ජේ‍යාතිෂය නම් වූ මෙම අද්විතීය ශාස්ත්‍රය තුළින් ඔබ උපන් මොහොත අරබයා ගොඩනඟනු ලබන ජන්ම පත්‍රය තුළින් ඔබේ ජීවිතයේ පාලනය බාරගත් සුවිශේෂී ග්‍රහයකු පිළිබඳ අපට හඳුන්වා දිය හැකියි. ඒ අපේ ජීවිතය පාලනය කරන ආත්ම කාරක ග්‍රහයායි. එසේ නම් අපේ ජීවිතය පාලනය කරන මේ ආත්ම කාරක ග්‍රහයා යනු කවරෙක්ද? එම ප්‍රධාන ග්‍රහයා පිළිබඳ මෙම ලිපිය තුළින් කරුණු රැසක් ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙමි. ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අයිති ග්‍රහයා වෙයි. එසේ නම් ඔබ උපන්නේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන ලග්න 12න් ඔබ කිනම් ලග්නයකින් උපන්්නත් ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්‍රහයා බව ඔබ වටහා ගත යුතුයි. එසේ නම් අප මේ කතාකරන ආත්මකාරක ග්‍රහයා යනු ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්‍රහයා වෙයි.

More News »

add_one