ජෝතිෂ්‍යය ලිපි

අතේ ඇගිලි හෙළි කරන ජීවන රහස්‌ - ඔබ නොදත් විස්මිත කරුණු ඔබටම බලාගත හැක

සාමුද්‍රික ශාස්‌ත්‍රයට අනුව අත්ල පරීක්‍ෂා කිරීමේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීම වගේම අත්ලේ පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි.

අගෝස්තු 5, 6, 7එක ළඟ දින තුනක් ග්‍රහ යුද්ධ

මේ වසරේ සිදුවීමට නියමිත ග්‍රහ යුද්ධ 19ක් අතරින් ග්‍රහ යුද්ධ තුනක්ම එක ළඟ දින තුනක පැවැතීම සුවිශේෂී කරුණකි. ලබන අගෝස්තු 5, 6, 7 යන දිනයන්හි මෙය සිදුවෙයි.

කේන්ද්‍ර දෙකේම යෙදුණොත් භංග වන විවාහ දෝෂ

පොරොන්දම් ගැලපීමේදී සලකනු ලබන විවාහ දෝෂ කිහිපයල් ගැන ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් ගැනයි මේ ලිපිය.

කේන්දරයේ රවිගේ තැන කොතැනද? එහෙනම් පලාපල මෙහෙමයි!

අපේ පියවි ඇසට පෙනෙන ග්‍රහයන්ගෙන් ප්‍රධානතම ග්‍රහයා රවිය. ඉතාමත් උෂ්ණ අධික රශ්මියකින් යුතු අති විශාල ගිනි බෝලයක්‌ වැනි රවි ග්‍රහයාගේ විශ්කම්භය සැ. 866,000 ක්‌ වන අතර එය මීටර් වලින් 1,385,600 ක්‌ පමණ වෙයි.

මරණය ගැන කියන ග්‍රහයෝග

ජන්ම පත්‍ර පරීක්‍ෂාවේදී ඉතාමත්ම සුපරීක්‍ෂාකාරීව කළ යුතු වන්නේ ආයුෂ පිළිබඳව සලකා බැලීමයි. කොතෙක්‌ රූප සම්පත්තිය ඇතත්, වස්‌තුව ඇතත්, ආයුෂ හීන පුද්ගලයාගෙන් කවර නම් ඵලයක්‌ද?

පලඳින මැණික සිරුරේ ගැටිය යුතුද?

මැණික් පැලඳීම සිදු කරන්නෙ මීට වසර දහස්  ගණනකට පෙර ඉඳලා කියන එක අපි දන්නවනෙ. ඉතින් යම් කිසි කාරණාවක් තහවුරු කරගෙන එය සමාජයට දායාද කළාට පස්සෙ නොයෙකුත් ආකාරයෙන් එම ක්‍රමවේදය කාලයත් සමඟ වෙනස්කම්වලට භාජන වෙනවා.

සැනසීමේ ඉන්න උතුර-ඊසාන රැකගන්න

ඉඩමක නිවෙසක් සෑදීමේදී නිතරම උතුරු පැත්ත හා ඊසාන පැත්ත ඉඩ සිටින ලෙස ගැනීමට උත්සාහ ගත යුතුය. නිවස දිසා ගත කිරීමේ දී මුළුතැන් ගෙය ‍පෝරනුව ගිනිකොණට ගැනීමට හැකි තරම් උනන්දු වන්න. ඉඳුල් වතුර වැසිකිළිවල ආදිය නිරිත හා දකුණ අතරට ගන්න.

බල සුබ නිමිති පෙර මඟ නැකතැටත් වැඩී

ඔබ යන ගමන් අනේක විය හැකිය. ආගමික වන්දනා ගමන්, දුර ප්‍රදේශයක ඥාතීන් මුණ ගැසීමට යෑම, අත්‍යවශ්‍ය දෙයකට වැදගත් අයකු හමුවීමට යෑම, ව්‍යාපාරික කටයුතු කරන අයෙක්නම් යම් යම් පුද්ගලයන් මුණගැසීමට යෑම, මේ ආදී නොයෙකුත් ගමන් යෙදිය හැකිය.

කිරි ගහේ නැකැත හදන හැටි

නැකැතක් හැදීම තරමක් දුෂ්කර වැඩක්. පංචාංග ලිතේ ඒ ඒ කාර්යයන් සඳහා නැකැත් වෙන වෙනම ලියා තිබෙනවා. බොහෝ දෙනා ඒ නැකැතක් ලියා දීලා සේවාදායකයා, පිටත් කරනවා. ඒක හොඳ මදි. මොකද... ලිතේ දක්වලා තිබෙන්නේ පොදු නැකැත් පමණයි. ඒවා ඒ ඒ අයගේ ජන්ම නැකැතට සීහෙනවාද නැතිනම් ගැළපෙනවාද නැද්ද කියා සොයා බැලිය යුතුයි.

More News »

add_one