ජෝතිෂ්‍යය ලිපි

දෙවියන්ගෙන් හා යකුන්ගෙන් අවශ්‍ය වෙලාවට වැඩ ගනිමු

එදිනෙදා ජන්මීන්ට මුහුණදීමට සිදුවන විවිධ ගැටලු නිරාකරණය කරගනිමින් සතුටින් සහනයෙන් ජීවත් වීමට

මාරක අපල කේන්දරයෙන් හදුනා ගන්න

පුද්ගලයකු උපන්දා සිට මරණය සිදුවන දින දක්‌වා විටින් විට මාරක අපල තත්ත්වයන් උදාවන අතර ඒවා නියත මාරක

අකුරු කියවීමට සුබම සුබ නැකැත් දෙකක්‌ මෙන්න

උදාවූ වෙසක්‌ මහේ හෙවත් මැයි මාසයේ ඔබගේ සිඟිති දුවට හෝ පුතාට අකුරු කියෑවීම, කන් විදීම, බත් කැවීම සඳහා

ජ්‍යෙතිෂයෙන් නිසි පල නෙළාගන්නට නම්

ජෝති යනු ආලෝකයයි. වේද යනු විද්‍යාව යි. විද්‍යාවේ ආලෝකය "ජෝතිර්වේදය" යනුවෙන් හඳුන්වා දිය හැකිය.

අනිටු ඵල දෙන ස්‌ත්‍රී ග්‍රහයෝග

පුරුෂයකු ස්‌ත්‍රියක සමඟ විවාහ දිවියට ඇතුළු වන්නේ ආදරය රාගය ආශාව ලිංගිකත්වය සතුට සැනසුම සෞඛ්‍ය යන

අසාධාරණයට පිහිට වන ගුප්ත ශාස්‌ත්‍රය

ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රය කියන්නේ මහ පුදුම උපදවන ඉපැරැණි ශාස්‌ත්‍රයන් ගෙන් එකක්‌. වෛද්‍ය විද්‍යාවටත් වඩා පැරැණියි.

කාමය වරදවා හැසිරීමද දරුඵල අහිමිවීමට බලපානවා

වර්තමාන සමාජය තුළ බහුලව දකින්නට ලැබෙන අවාසනාවන්ත තත්ත්වයක්‌ බවට පත්ව ඇත්තේ දරුඵල

හෝරා චක්‍රය අනුව සුබ කටයුතුවල නිරතවන්න

ජ්‍යෙතිර් විද්‍යාවට අනුව හෝරාවක්‌ යනු පැයක කාල පරාසයකි. සූර්ය උදාවේ සිට අස්‌ථය දක්‌වා කාලයත්,

හිරේ විලංගුවේ පවා වැටෙන ග්‍රහ යෝග

මිනිසාට මෙන්ම ඕනෑම සත්වයෙකුට නිදහස තරම් උත්තරීතර දෙයක්‌ තවත් නොමැති තරම්ය. සතුන්ට මෙන්ම

ඔබේ අධ්‍යාපනය හදහනේ ලියා තිබේ

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වී වැඩි කල් ගත වූයේ නැත. සමහරක්‌ දරුවන් තමා කිසි දිනෙක බලාපොරොත්තු

සුපිරි ධනවතුන් පරයා වියපැහැදම් කිරීමට කැමැති ජීවන අංක 4 උපන්නෝ

ඕනෑම මාසයක 04, 13, 22 සහ 31 යන දිනයන්හි උපත ලද ඔබගේ ජීවන අංකය වන්නේ අංක 04 ය. අංක විද්‍යාවේදී

දෙවන විවාහයක්‌ හිමිදැයි හරියටම දැන ගන්නේ මෙහෙමයි

ජන්ම පත්‍රයට අනුව යම් පුද්ගලයකුගේ විවාහය සිදුවන දවස හරියටම දැනගත හැකිවන අතර තමාගේ පළමු විවාහය

ඔබටත් ධන යෝග හිමිද?

නව වසර ආරම්භයේ සිට ඔබට හිමි වීමට තිබෙන ධනලාභ පිළිබඳව දැන ගැනීමට කොයි කවුරුත් උනන්දුවක්‌ දක්‌වයි.

අවුරුදු සමයේ සිකුරු මාරුව ඔබට කොහොමද?

ග්‍රහ මණ්‌ඩලයේ දීප්තිමත් තාරකාවිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ ලෞකික සැප සම්පත් දියුණුව

කේසර සිංහයකු මෙන් ගිය ගිය තැන ජය ගන්න සූර්ය මණ්‌ඩල යන්ත්‍රය මෙන්න

කේසර සිංහ රජකු මෙන් ගිය තැන ජය ගන්නා මහා බල ඇති සූර්ය මණ්‌ඩල යන්ත්‍රය හා අඳුන ජ්‍යෙdතිෂ, මන්ත්‍ර,

අලුත් අවුරුදු චාරිත්‍ර ගැන ඔබ දැනුවත්ද?

ජ්‍යෙතිෂයට අනුව සූර්යයා හෙවත් රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සිංහල අලුත් අවුරුද්ද ලෙසින්

භාව කේන්ද්‍ර සංකල්පය තුළින් අනාවැකි අකුරටම කියන්න පුළුවන්

ප්‍රශ්නය - ජ්‍යෙdතිෂය පිළිබඳව යම් යම් පුද්ගලයන් විවිධ මත ඉදිරිපත් කරනවා. බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ වැඩි

ත්‍රිකෝණ යෝගයක්‌ සමගින් බලවත් දරු උපත් රැසක්‌

ග්‍රහලොව මව් රාජණිය වන සඳු ග්‍රහයා සිංහ රාශියේත්, ග්‍රහලොව සුකුමාලිය ලෙස විරුදාවලි ලත් සිකුරු ග්‍රහයා

ඔබේ අධ්‍යාපනය හදහනේ ලියා තිබේ ද?

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වී වැඩි කල් ගත වූයේ නැත. සමහරක්‌ දරුවන් තමා කිසි දිනෙක බලාපොරොත්තු

දරු සම්පත් නැතිවීමට අදෘෂ්‍යමාන බලවේගද බලපායි

ලෝකෝත්තර ධර්ම කෙබඳු එකක්‌ද යන්න පැහැදිලිව හඳුනා ගැනීමට ඉවහල් වන විස්‌තරයක්‌ කිරීම අපහසු

යුගදිවියට වින කරන විවාහ දොෂ

වර්තමානයේ විවාහය සඳහා ජන්ම පත්රර පරීක්‌ෂාවේදී වැඩිදෙනා අවධානය යොමු කරන්නේ පොරොන්දම් 20

ග්‍රහ සංයෝගයක්‌ පිළිබඳව ඔබ දැනුවත්ද?

ග්‍රහ සංයෝගයක්‌ යනු එක්‌ ග්‍රහයකු තවත් ග්‍රහයකු සම`ග හෝ ග්‍රහයන් කිහිප දෙනකු සම`ග එකට පිහිටා තිබීමයි.

පොරොන්දම් ගැලපුණු පමණින් විවාහය සාර්ථකවේද ?

දරුවකු මෙලොව එළිය දුටුදා සිට විවිධ කරුණු සඳහා කේන්දරය උපයෝගී කර ගනිති. ජීවිතයේ ප්‍රීතිමත් හා දුක්‌බර

ජ්‍යෙතිෂයේ හොද සහ නරක

අපි ජීවත්වන්නේ විශ්වය තුළ. සියලුම සත්ත්වයන්ට ජීවත්වන්නට කිසියම් ශක්‌තියක්‌ ඕනෑ කරනවා. පැළයක්‌

අකුරු කියවීමේදී සැරියුත් මහ රහතන් වහන්සේට ප්‍රමුඛතාවය දෙන්න

ඔබගේ ආදරණීය පුතාට - දියණියට නැකතට අකුරු කියවීමේ චාරිත්‍රය හෙවත් අත්පොත් තැබීම සිංහල චාරිත්‍ර

More News »

add_one