Home / ජෝතිෂ්‍යය ලිපි /
රවි ග්‍රහයාගෙන් පීඩා විඳින්නෙක්ද? - එහෙනම් මෙය කියවන්න
2019-01-28 10:57:00  ★ 630

රවි හෙවත් හිරුගෙන් තොර ලොවක් නැත. දොර දොර කිරි උතුරු වන්නේ හිරු දෙවියන්ටය. තණකොළ ගසේ සිට සියලූ සජීවි වස්තූන්ගේ උපත හා පැවැත්ම හිරුය. ලෝකයේ පැරණිම ආගම වූ හින්දු ධර්මයේ ආරම්භයද හිරුය. හිරුට අධිපති ශිව දෙවියන් බව හඳුනා ගත් දිනයේ සිට ‘‘ශිව ආගම’’ බවට ආදේශ විය.
සූර්ය - ආදිත්‍ය - රවි - දිනකර - දිනිඳු - දිවයුරු ආදී නම් රැුසකින් හඳුන් වන හිරු ග්‍රහතුමා රාජ්‍යකාරක රවි ලෙස හැඳින්වීමට ජ්‍යෝතිෂවේදීන් පුරුදු වී සිටිති.
ශනි - කුජ - රාහු මෙන්ම රවිද, ස්ත්‍රී කේන්ද්‍රයෙහි අගුණ බැව් මෙම කවියෙහි සඳහන්ය.
ඉතිරිය උපන් ලග්නෙන් සත්වන භවන
දිවයුරු සිටියේ නම් ඇගේ ‘‘හිමි’’ හෙළ වරුණ
සරොසව බලන බැල්මෙන් යුතු නෙතු අගින
මිනිසෙක් වෙයි, නිති කම්සැපතෙහි ඇලූන
දිවයුරු සත්වන භවනෙහි යෙදෙමින
රිපු ගහයකුගේ දැකුමෙන් යුතු වුණ
සෙනෙහස නොමැතිව හිමියා ඇය ගැන
දුරු කළ අගනක් වෙයි සිය නිවෙසින
දයාබර පාඨකය, හිරු දුටු ගණඳුරක් සේ හිරුගෙ අපල දුරුකර ගමු.
ආරම්භය ගත යුත්තේ හිරුට අධිපති තී්රනේත්රධාරී ශිව දෙවිතුමා මිත්‍ර කර ගැනීමෙන්ය.
ඉරු දින ඉරුගේ හෝරාව මෙන්ම - සිකුරාදා
දිවා කාලයද මේ සඳහා උචිතය
කතරගම - ශිව දේවාලයෙහි දිවා කල - පූජාව හෙවත් මහා මුරුතැන් පූජාව - මධ්‍යාහ්න 12 ට දිනපතා පැවැත්වේ. ඉතා පැරැුණි හින්දු පූජක පරම්පරාවකින් පැවත එන ස්ථානයක් බව ආඩම්බරයෙන් පැවසිය යුතුය.
අඛණ්ඩව පුද පූජා පැවැත්වෙන එවැනි ශිව දේවාලයකදී පූජෝපහාර පැවැත්වීම හිරුගේ අපල සමනය කර ගැනීමට මහෝපකාරී වේ.
රාත්‍රී 12.24 පසු වී බෝමළුවක දී නැතිනම් ඉඹුල් ගසක් යටදී රවිට හිමි පූජා තැබිය යුතුය.
සුදු තිරයක් පුදසුන මත එලා, ඒ මත සහල් අතුරා බුලත් (9* නවයක් රවුමට සිටිනසේ එක ළ`ග තබන්න. පෙරාගත් පිරිසිදු ජලය පිර වූ සෙම්බුව එම බුලත් මත තබන්න.
රත්හඳුන් - දේවධාර- සැවැන්දරා - එන්සාල්- පිනිදිය - සමන් පිච්ච, එම සෙම්බුව තුළට දමන්න. තැඹිලි මලේ ඉති සෙම්බුවේ කටට දමා පොල් ගෙඩිය මුඩුව උඩට සිටින සේ තබන්න. ඒ වටා රතු නෙළුම් මල් තබන්න. ගිතෙල් - මී පැණි උක්හකුරු - සූකිරි - ඉරි`ගු ඇට, මිශ්‍රකර පීරිසියක් තබන්න. ගිතෙල් පහන් දල්වන්න.
ඉඹුල් කොළ - ලද පස් මල් තබා හඳුන් කූරු, කපුරු දල්වා, බැදිහාල්, රත්හඳුන් කුඩුකර සාම්බ්‍රානි සමග මුසුකොට දුම් දෙමින් පූජාව අරඹමු. (එළකිරි බඳුනක් - උක්හකුරු මිශ්‍ර කිරිබතක් තබන්න*
ඕම් ශ්‍රී අධිත්‍ය යයාස - සෝමාය - මංගලාය බුධා යස - ගුරු- ශුක්‍ර - ශනීශ්වර - රාහවේ - කේදවේ නමහ.
ජපා කුසුම සංකාශං - කාෂ්යපේයං මහා දසූතිම්
තමෝරිං සර්ව පාපාග්නං - ප්රණ තෝස්මි දිවා කරං
මෙසේ ගායනා කළ යුත්තේ තමන් කැමති වාර ගණනකි.
හිරු දෙවි මුලපුරා - දුම්මල් පහන් පුද කරා
රන් කවුළු දොරහැර - වඩින් හිරුදෙවි සමග පිරිවරා
හිරු ඉන්දුයෙන් එන - රන් සිරිවතද දරමින
නැගී රථ වාහන - අපට සෙත දෙන් බලා දිවැසින
ඉරු දෙවිඳු මෙම විට - වඩිනේ මෙර`ග මඩලට
තෙදින් දොස් දුරුකොට - වඩින් ඉරුදෙවි අප කමා කොට.
රෝෂ නොව මහ මේරුවේවට සිව් කොණින් එළි වෙනතුරා
දෝෂ නොමවන් සියලූ සතහට එක ම`ගුල් ගෙය මෙන් කරා
සේෂ පිනිබිඳු - අමා බිඳු සේ ගිමන් රෝදුක් දුරු කරා
දෝෂ හැර නිති රකින් දිනිඳුගෙ කාල හෝරා දොෂ් හැරා
ගණ රං පෑයට - වාහන තුර`ගුට - ඉඳුරු දිසාවට ඉඹුල් විමානෙට
පිළිසුං බැල්මට - සිංහ ලග්නයට - රවි හෝරාවට හිරුගෙ දශාවට
කැති තුරුසලයට - තුරුපල් නැකතට - සිංහ ලග්නයට දශාව ලැබූ විට
සයක් වරුෂයට - සපැමිණි අපලෙට - මේ ආතුර හට සෙත් දෙන් හැමවිට
සිරි වැස ගෙන අසු නගිමින් නොලෙසා
සිරිබර ඉඹුලෙහි සුරවැස නිවෙසා
සිරි බලි කොකුමෙන් බත් ගෙන නොලෙසා
ඉරු දෙවි මෙ - ඔබට සුබසෙත් සලසා
(මෙ - අපට)
මෙම ශාන්ති කර්මයට පෙර - ශිව දෙවියන් උදෙසා පූජා පවත්වා රවිට හිමි ස්නාන විධි කළ යුතුය. සැවැන්දරා, නෙළුම් රේණු, දේවධාර, වැල්මී, එන්සාල් මනෝසීල, කුංකුමප්පු, පලොල් මෙම ඔසු වර්ග තම්බා ස්නානය කරන්න. උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

ජෝතිෂ්‍යය ලිපි
ග්‍රහ පිහිටීම අනුව යුග දිවිය කටුක කරන ලිංගික දුබලතා ගැන ඔබ දැනුවත්ද ?
2019-02-01 10:59:00

පළාත් සභා ඡන්දය ඉල්ලා සත්‍ය ගවේශකයෝ අධිකරණයට
2019-02-18 05:27:00පොහොට්ටුවට තනිව දිනන්න බෑ කියන්නේ කිසිදා තනිව තරග නොකල පක්ෂ කිහිපයක්
2019-02-18 05:26:00BMICH විදෙස් බහුජාතික සමාගමකට විකුණයි..?
2019-02-18 04:00:00කුඩුකාර ඇමතියන් හෙලි කරන්නැයි රන්ජන්ට බලපෑම්..කුඩු නොබොන ඇමතිලාගෙනුත් ඉල්ලයි
2019-02-18 03:57:00දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි
2019-02-18 03:07:00රැඳවියෙක් සිම් කාඩ්පත් දෙකක් ගිල දමයි
2019-02-18 03:01:00කිලිනොච්චියේ බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි.. බුදු පිළිමය අතුරුදහන්
2019-02-18 02:08:00වලේ වැටුණු සද්ධන්තයා ජීවිතය හැරයයි
2019-02-18 02:04:00සිමෙන්ති මිල ඉහළ යයි - බ්ලොක් ගල් මිලත් වැඩිවෙයි
2019-02-18 01:16:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com