Home / ජෝතිෂ්‍යය ලිපි /
ඔබේ ව්‍යාපාරයේ ආදායම අඩුවෙලාද? යළිත් ආදායම් ලබන්න මෙන්න ඉතා බලගතු මන්තරයක්.
2019-01-30 10:35:00  ★ 705

කොතරම් දියුණු මට්ටමේ පවතින ව්‍යාපාරයක් වුව ද එහි හිමිකරුගේ හෝ හිමිකරුවන්ගේ ග්‍රහචාරයට අනුව එළඹෙන අපල කාලවලදී බංකොලොත් භාවයට පත්වීම නොවැළැක්විය හැකිය. එසේ සිදුවන්නේ අදාළ ජන්මියාට එම කාලය තුළ බලපාන්නා වූ ග්‍රහ චාරයේ පවතින අසුබ තත්ත්වයන් හේතුවෙනි.
කෙතරම් දියුණු තත්ත්වයේ පැවැති මෙන්ම පවතින ව්‍යාපාරයක් වුවද හිමිකරුගේ කේන්ද්‍රයට අනුව ඔහුට ශනි මහ දශාව, කේතුමහ දශාව, කුජ මහ දශාව, රාහු මහ දශාව වැනි කාල වකවානුවලදී මෙන්ම 6 අධිපතිගේ මහ දශාව 8 අධිපතිගේ මහ දශාව 12 අධිපතිගේ මහ දශාව වැනි කාල පරාසයන් තුළදී ද පාඩුලැබීම කඩාවැටීම නොවැළැක්විය හැකි සිද්ධීන් බවට පත්වේ.
එමෙන්ම කෙනෙකුගේ බාධක ග්‍රහයා ගේ මහදශාව තුළදී මෙන්ම විසිදෙක වන දෙර්කාණාධිපතිගේ මහ දශා කාලය තුළදී ද ස්ථිර වශයෙන් ව්‍යාපාර බිඳවැටීම කඩාකප්පල් වීම සම්පූර්ණ වශයෙන් විනාශ වී යෑම ද නොවැළැක්විය හැකිය.
මෙවැනි අවස්ථාවල ආර්ථික වශයෙන් දියුණුව අඩාල වුවද. අදාළ කාල සීමාව ගෙවී යන තුරු ව්‍යාපාරය බිඳ නොවැටී කඩාකප්පල් නොවී තබා ගැනීමට ගුප්ත විiානුකූලව ක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකි අතර ඒ සඳහා භාවිතා කළ හැකි ඉතා බලගතු මන්ත්‍ර ක්‍රමයක් ඔබ වෙත ඉදිරිපත් කරමු. තඹ පත්‍රයක් ගෙන පහත සඳහන් මන්ත්‍රය අක්ෂර නිවැරදිව ලියා නිවැරදිව සකස් කරගත් මල් බුලත් තටුවක තබා මෙම මන්ත්‍රයෙන්ම අක්ෂර නිවැරදිව උච්චාරණය කර දස දහස් වාරයක් ජීවම් කරගෙන කර පැළඳිය හැකිය. දිනපතා ව්‍යාපාරික ස්ථානයේදී ආගමික වතාවත්වලින් පසු දෙවියන්ට පිං දී එම කටයුතු අවසන් කර යන්ත්‍රය කරෙන් ඉවත් නොකර මුව අසලට ළං කොට යන්ත්‍රය මෙම මන්ත්‍රයෙන්ම තුන්වරක් නැවත ජපකර තමාගේ අඩාල වූ දියුණුව නැවත ලබා දෙන මෙන් ඉල්ලා සිටින්න.
යන්ත්‍ර ජපය
ඕං නමෝ සීවලී මංගල මුරපති ලෝකේ ස්වාහඃ
ඕං නමෝ සීවලී සිවමුනි කිඩ වෙට්ටු සීවලී දැැහැනේ නමඃ
ඕ නමෝ සිවලී නීලකඩ මන්ත්‍ර ප්‍රාණේ දපනේ ස්වාහඃ
ඕං නමෝ සිවලී ශ්‍රී වනේ තානේ ස්වාහඃ
ඕං නමෝ සීවලී සිරිසර ඒස්වාහඃ
ඕං නමෝ සීවලී වාරණ යුග වාරණෝ ස්වාහඃ
ඕං නමෝ සීවලී ශ්‍රී බුද්ධ දැපනේ ස්වාහඃ
ඕං නමෝ සිවලී කං හං හං හං හී්රං ස්වාහඃ
ඕං නමෝ සිවලී නාගං කුරු කුරු ඒ ස්වාහඃ

ජෝතිෂ්‍යය ලිපි
සතර කේන්ද්‍රය පළුවීම ලෙස හදුන්වන කේමදෘම යෝගය හිතන තරම් භයානක නෑ....
2019-04-25 12:07:00
ජෝතිෂ්‍යය ලිපි
ග්‍රහ පිහිටීම අනුව යුග දිවිය කටුක කරන ලිංගික දුබලතා ගැන ඔබ දැනුවත්ද ?
2019-02-01 10:59:00

බීමතින් බැණ වදිමින් සිටි නගරාධිපති පිහිනුම් තටාකයට පතබෑවේ… ගොඩට ගෙන බඩ පාගති..
2019-12-12 05:24:00ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් සඳහා කැබිනට් අනුමැතිය
2019-12-12 05:23:00රාජපක්ෂවරුන් විනාශ කිරීමට මූලධර්මවාදී කුමන්ත්‍රණයක්…- උඩුවේ හිමි
2019-12-12 03:59:00ස්විස් තානාපති කාර්යාල සේවිකාවට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
2019-12-12 03:57:00මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- වාසු
2019-12-12 12:19:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com